Love Li (2024)

අපි අරගෙන ආවේ 2024 ජුනි මාසේ නිකුත් වුන Love Li කියන කන්නඩ චිත්‍රපටිය. Love Li කියන්නේ ඇක්ෂන් රොමෑන්ටික් චිත්‍රපටියක්. මෙහි අධ්‍යක්ෂණය Chetan Keshav සහ නිෂ්පාදනය Abhuvanasa Creations. 8.7 ඉහල IMDB අගයක් හිමි වෙලා තිබිමත් සුවිශේෂී කරැනක්.

ප්‍රධාන චරිත ලෙස 

Vasishta N. Simha as Jai

Stefy Patel as Janani

Achyuth Kumar as Dr. Kumar

Malavika Avinash as Dr. Shashikala

Sadhu Kokila as A. K. Boss

Sameeksha as Siri

Cockroach Sudhir as Sudi

H. G. Dattatreya as Lucky

Kavya Shetty as Kavya

Vanshika as Tanu

කතාව ගැන කිව්වොත් ජයේ සහ ජනනි කියන්නේ විවාහ වෙලා දරුවෙක් ඉන්න දෙන්නෙක්. හදිසියේම මේ දෙන්නට මුහුන දෙන්න වෙනවා ජිවිතේ මුහුන දෙන්න සිද්ධ වෙන දරුණු දෙයකට. ඒ තමයි ජනනිට HIV හැදිලා කියලා ජයේ දැනගන්නවා. කොහොමද හැදුනේ කවුද මේකට වගකිවයුතු කෙනා කියලා දැනගන්න පුළුවන් මේක බලලම.

Leave your comment

Your email address will not be published. Required fields are marked *