Pushpa 2 – The Rule (2024)

ඔන්න ඉතින් ඉන්දියානු සිනමාවේ වාර්තා අලුත් කරගෙන යන අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ, 2021 අවුරුද්දේ නිකුත් උන Pushpa: The Rise චිත්‍රපටිය බැලුවනම් ඔයාල දන්නවා ඇතිනේ,චිත්‍රපටිය කොහොමද ඉවර උනේ කියල,ඉතින් ඉන්න එ ඒ ඉවර උන තැන ඉදන් අපිට අලුත්ම චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්,ඔයාල Pushpa: The Rise චිත්‍රපටිය බලල නැත්නම් ඒකත් බලන්න කියල ආරාධනා කරනවා, ඉතින් අද අරගෙන එන්නේ Pushpa චිත්‍රපටියේ දෙවනි කොටස Pushpa 2: The Rule,මේ දවස් වල අති සාර්ථක ලෙස තිරගත වෙන Pushpa 2: The Rule චිත්‍රපටියේ

ඉතින් කතාව පැත්ටට හැරුනොත්,දැන් මුලු සින්ඩිගේට් එකම පාලනය කරන පුෂ්පා මුළු ප්‍රාන්තයම පාලනය කරනවා,ඉතින් මේ අතරේ තමයි පුෂ්පගේ හතුරෙක් වෙන, ශෙකාවත් ආපහු එන්නේ,ඉතින් තමන්ට උන ලැජ්ජාව නිසා කොහොම හරි පුෂ්පගෙන් පලිගන්න බලාගෙන ඉන්න ශෙකාවත් මොනා කරයිද.. ඒක දැනගන්නනම් ඔයාලට පුෂ්පා දෙව්නි කොටස බලන්න වෙනවා.. Allu Arjun,Rashmika Mandanna,Fahadh Faasil රංගනයෙන් දායක වෙන 

Pushpa 2: The Rule චිත්‍රපටියේ HD පිටපතක් අද (21/12) නිකුත් වෙලා තියනවා. හැබැයි මේකත් Leked උන පිටපතක්. මේකේ ටැමිල් එකේ ඔරිජිනල් ඔඩියෝ එකත් තෙලෙගු වර්ෂන් එකේ කැම් වර්ෂන් එකේ ඔඩියෝ එක තමයි තියෙන්නේ… කැමැති එකක් අරන් බලන්න.,

එහෙනම් අරගෙන බලන්නකෝ Pushpa 2: The Rule.

මෙම ලබා දී ඇති පිටපත ඔරිජිනල් පිටපත නොවේ.මෙය Leak වූ පිටපතකි. මෙහි වීඩියෝ හා ශබ්ද වල ගුණාත්මක භාවය අඩුවිය හැකිය.මෙය හදිසිකාරයින් සඳහා පමණක් වන අතර ඔරිජිනල් පිටපත නිකුත්වූ විගස අප ලබාදෙනු ලැබේ. 

 

Leave your comment

Your email address will not be published. Required fields are marked *